Wednesday, February 13, 2013

ආදරය (ස)මරන වැලන්ටයින්





----------------------------------------------------------------------------------------
කවුරු කොහොම
මොනවා කියුවත්
‘ඉර දෙන්නම් ‘
‘සඳ දෙන්නම්‘
කියුවත්
‘අනේ රත්තරං ඔයා මගේ පණ‘
කියුවත්


පද හතරකට 
කොටුකරන්
මම 
ආදරේ
(ස)මරන
වැලන්ටයින්
දවසේ

දොරේ ගලා යන
 ආදරය 
එකතු කරන්න
බකට් 
හොයනවා



 

10 comments:

  1. සයියෝ වැල-ඉන්-ටයිම් දවසට විතරද ආදරේ ?

    ReplyDelete
    Replies
    1. මට ඉතින් නො වැලන්ටයින් නේ මෙයා

      Delete
  2. තව සමහරු,

    දෝරේ ගලා යන
    ආදරය
    වීසි කරන්න
    බකට්
    හොයනවා...

    ReplyDelete
    Replies
    1. හම්ම්ම්ම් ආදරේ නම් අනේ මන්දා

      Delete
  3. අයි හේට් ලව් ස්ටෝරීස් මචන්!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. බකට් එකක් හම්බ වේවා

    ReplyDelete
    Replies
    1. හිකිස් බක්ටැ නැති එකත් හොඳයි අප්පා

      Delete
  5. අනේ අපිනම් තව බකට් වෙලා නෑ! වෙච්ච දවසක බලමු!

    ReplyDelete
    Replies
    1. හි හි වුනාම තෙරෙයි රඟේ

      Delete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?