Monday, January 21, 2013

රන් කෙන්දෙන් අතැගිලි එක්කල ආදරයයි


දැඟිලි එක්කර රන් පොරුව අභියස
රන් කේන්ඩියේ පැන් දැගිලි තෙත්කර
නුඹගේ කුල ගෙයි කුමරිය විලසට
සුභ මොහොතින් මම එන්නෙමි හනිකට

නැසිය මිතුරන් දෙනොදෙහක් අතරින්
නුඹේ අත ගෙන මල් හසරැල් මැද්දෙන්
අද මම එන්නෙම් නුඹේ ලෝකයට
නුඹේම කුලගෙයි පතිනිය විලසින්

2 comments:

  1. අපිටත් තව ටික දොහයි..

    ReplyDelete
    Replies
    1. ෂා එහෙමනම් අපිටත් කේක් කෑල්ලක් කන්නපුළුවන් වෙයි

      Delete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?