Tuesday, January 1, 2013

නුඹෙන් දුරක හිඳ


සිනාසෙන්නට පවා
වරම් අහිමි කල
මගේ නොවු ඒ
මගේම ප්‍රේමයට
අද හිනාවෙමි මම
නුඹට පෙනෙන්නට
ලොවට රහසින්
නුඹෙන් දුරක හිඳ.....

1 comment:

  1. //......අද හිනාවෙමි මම
    නුඹට පෙනෙන්නට.....//

    ඇයි අප්පේ මේ.......?

    එච්චරටම තරහයිද?

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?