Wednesday, December 12, 2012

අනියම් පෙම


අසම්මත... සම්මත....
ලෝකයක තනිවෙච්ච
අනියම් පෙමක්....
අනසතු හදක්
මටත් අයිති නැති හිනයක්....
මගේ නොවෙන ඇසිල්ලක ඇති
මගෙ නෙවන පෙම් කතාවක්
හෙට
අද
ඊයේ ....

මගේ නෙතගින් පිදෙන්න වෙර දරපු
අනසතු මලක්
නෙලන්නේ කොහොමදො මම
මගේ නොවනා හිනයේ
රජකරනා හිනකුමරුන් නුඹ ලෙසින්

කළුවර හීනය

1 comment:

  1. අන්සතු මල් ගැන හිතන්නේ නැති තරමට හොඳයි ඉතින්..
    (අදහසක්..)

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?