Tuesday, December 25, 2012

කඳුළු කවිකම්

හින පෙන්නන හින කතන්දර
ඔනේ නැ මට මගේ නෙත් අගිස්සට
මට පුරුදු මගේ පුරුදු පාළුව
හෑමදා මගේ ලඟ රැදෙනකොට

රැට පිපනො තරු කැකුළු ගෙන
මාල අමුනන්නට ඔනේ නැ මට
රැට තරු පිපි පාළු අහසම
මගේ තනිකම මකයි නම් අද

හිතට දුක විත් පුරුදු පරිදිම
කඳුළු කවිකම් ගොතයි නම් තව
මගෙ හිනෙට කඳුළු නැහැ දැන්
නුඹ මගේ ලඟ‘විත් රැදෙනවිට


4 comments:

  1. අනේ මන්දා...මටනම් හිතෙන්නේ තනිකම හොඳයි වගේ...

    ReplyDelete
  2. " මගෙ හිනෙට කඳුළු නැහැ දැන්
    නුඹ මගේ ලඟ‘විත් රැදෙනවිට"

    මං ආසයි මේ පේලි දෙකට ගොඩක්..

    ReplyDelete
  3. Welaawakata thanikama hodai kiyala hithenawa..
    Eth api kaatawath e thanikama sadaakalikawa widinna ba..
    Api hamotama welawaka hithenawa ane me thanikama makanna kenek hitiyanam kiyala...

    Hamadema bedha hadaa ganna kenek hitiynam kiyala.

    Bohoma apurui padawal kihipaya..
    Awasana pada peli deka bohoma rasawath wagema gaburu adahasak dakwanawa..

    Jayama Wewa !!!

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?