Tuesday, November 27, 2012

තනිකම මගේ ලඟ තනියට හිදි නම්




 
 
යනෙන මඟතොට
පාළු පාරක
දැනෙන තනිකම
නුඹ ගෙනෙයිනම්

ඇසෙන වදනක
නැගෙන සො දුක්
හද දවා දැන්
රිදුම් දෙයිනම්
 
නැගෙන තනිකම
රිදෙන හදවත
තවත් රිදවුම්
මට ගෙනෙයි නම්

හිතින් ලැතැවි
හඩනු ඇයි මං
ලඟින් තනියට
තනිකම හිදියි නම්

1 comment:

  1. තනිකම කවදාවත් කවුරුවත් හැර යන්නෙ නෑ නේද

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?