කඳුළු කවි කම් හිත දවයි
නම්
නුඹ එන්නෙපා යලි කවි
ලියන්නට
තවම නොලියෙන අපේ කවි
පෙළ
හිත දවයි නම්... නුඹ එන්නේපා
මගේ හිත දකින්නට.....
යන්න යන්නම යලි නොඑන්නම
නුඹ එන්නපො මගේ ලොව
දකින්නට
වෙන්නව ඉමු අපි අපේ
ලෝකේක
කවිය නැ තව හිත හදන්නේ
අපේ කවි නැහැ අපි දකින්නේ.
අපේ කවි නැහැ අපි දකින්නේ. එක නම් ඇත්තම ඇත්ත අක්කො.........
ReplyDeleteඇත්ත මල්ලි
Deleteමාරම ලස්සනයි..ඉන්න මුඩ් එකත් එක්ක නියමෙටම වැදුනා.
ReplyDeleteස්තුතියි හිරු
Delete