Thursday, August 9, 2012

පෙම් කරන්නට මට තහනම්..

මේ නොනිමෙනා වැසි දිය
කඩා වැටුනත් අපේ ලොවට
උදා වු වසන්තයට
යන්න යැයි පවසමින්....
යන්න බැහැ මට විඳන්නට
පොද වැස්සේ සිසිලස

වස්ස මට තහනම්....



පෙම් ගිත මුමනමින්

ගිගයන සියොතුන්
එන්න යැයි කියුවත්
ගිකියන්නට
  යන්න බැහැමට...

ගී ගයන්න මට තහනම්...


හද මඩල විවර කරමින්

පැමිනියත් දෙවිවරුන්
දෙලොවින්
පුදන්නට සෙනෙහසක්
නොමැතිනම් මා ලඟ

පෙම් කරන්නට මට තහනම්..

8 comments:

  1. ඒත් " ජිවත් වෙන්ට තහනමක් නෑ" නේද..?

    ReplyDelete
    Replies
    1. හම් ජිවත් වෙනවා සිමා සහිත රාමුවක

      Delete
  2. හරිම ලස්සනයි යාලු :)

    ReplyDelete
  3. ලස්සනයි දිල්ෂානි!!!

    ReplyDelete
  4. මා සතු සියලු දේ,,නුබ ලග. සතු නෑත මා ලග තව දෙන්න

    ReplyDelete
  5. "පුදන්නට සෙනෙහසක් නොමැතිනම් මා ලඟ....
    පෙම් කරන්නට මට තහනම්....."

    ලස්සනයි!

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?