Sunday, August 26, 2012

පානගමි මම අලුත් ලොවකට

ඔහේ ඇවිදන් ගියපු කාලය
අහවරයි දැන් මගේ ලෝකෙට
යන්න අවසර නික්මිලා මට
වලදමා දුක පිරුනු හිනය


බොහො වසරක් ගතවුනානේ මට

හිනයෙන් මට අවදිවන්නට
වින්ද දුක් දැන් විසී කර අද
පානගමි මම අලුත් ලෝකේට

තිගැස්සි දැන් ඇහැරුනා මම

දෙඇස් පිහදා බලන්නේමි තව
මාව රිදවපු ඒ කටුක හිනේට
හිනැහුනා මම අනේ හොඳටම

2 comments:

  1. හ්ම්ම්ම් අනේ මන්ද...?
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
  2. හීන.. නියම නිර්මාණය.. ලස්සනයි..

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?