Monday, August 13, 2012

මසක් ඉක්මුණු කළුවර හීනය......



මෙච්චර දවස් අකුරු කරපු මගේ කළුවර හීනයට  හරියටම මාසයයි.....

හුඟක් ආසාවෙන් හිටියේ මම නිර්මාණය කරන එක වචන් පෙළක් හරි ලියා බ්ලොග් එකක් කරනවා කියලා...ඒත් සමහර සමහර දෙවල් නිසා මට ඒ අවස්තාව නැතිවුනා...
නමුත් මම පටන් ගත්තා...


කවි ලියන්න......බ්ලොග්  ලියන්න නම් මම තාමත් ප්‍රථමික අවදියේ ඉන්නේ.....
ඒත් මට පුඵවන් විදියට මට දැනෙන විදියට මට මට හිතෙන දේ පද එකින් එකට අමුණලා කවියක් ගලපලා හරිම ආසාවෙන් මේ බ්ලෝග් එකේ ලියුවේ...
ඒත් බ්ලොග් ලියන්න නම් මම තාමත් පුංචි වැඩි....හුඟක් වැරදි ඇති ඒත් ඒ වැරදි හදාගෙන ඉස්සරහටත් හිතට එන ඔනෙම අහසහක් නිර්මාණයක් කරලා ලියනවා
 


මෙච්චර දවස් කඵවර හිනය තුලින් ඔයාලා දැක්කේ හිතේ ගුලි වෙලා තිබ්බ ආදරයක මතක එකතු කරපු වෙදනාබර නිර්මාණ....

නමුත් පළමු මස අවසන් වෙනවත් එක්කම කළුවර හීනය තුලින් අලුත් දෙයක් ලියන්න මම උතසහ කරනවා....මම හිතනවා මේ කළුවර හීනයට වෙනස් ඔනේම කරන වෙලාවක් කියලා



ස්තුතියි මගෙත් එක්ක රැදිලා හිටිය හැමොන්නටම..


.


18 comments:

  1. හැලහැප්පීම් එකිනෙක යදම් වැලක පුරුක් වෙලා ජීවිතේ වටේ එතෙත්දි හැමදාම රෑ කඳුළු අතරින් දකින කළුවර හීනය පාට ගැන්විලා ජීවිතය සනසන හැටි දකින්න සඳකිඳුරත් අනිවාර්යයෙන්ම එනව :)

    ReplyDelete
  2. හැලහැප්පීම් එකිනෙක යදම් වැලක පුරුක් වෙලා ජීවිතේ වටේ එතෙත්දි හැමදාම රෑ කඳුළු අතරින් දකින කළුවර හීනය පාට ගැන්විලා ජීවිතය සනසන හැටි දකින්න සඳකිඳුරත් අනිවාර්යයෙන්ම එනව :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයන්ම කළුවර හිනයත් කවදා හරි පාට පාට ලස්සනම ලස්සන හිනයක් වෙනවා

      Delete
  3. ජය වේවා.. දිගටම ලියන්න යාළු..
    අපි එනවා කියවන්න..

    ReplyDelete
  4. ඔබට දිගු ගමනක් යන්න සුභ පැතුම් යාළු :)

    ReplyDelete
  5. ඇත්තටම මටත් හිතුනා වෙනසක් ඕනේ කියලා... :)

    ReplyDelete
    Replies
    1. ඔව් මේ වෙනස් වෙන්න හොඳම වෙලාවයි

      Delete
  6. සිරාවට බන් ...ලොකු වෙනසක් ඕනේ..ඒ වෙනස උබෙන් මතු වෙනකන් අපි බලන් ඉන්නවා..සුභ පැතුම්

    ReplyDelete
  7. ඔව් අශාන් අනිවාරයයයෙන් වෙනසක් කරනවා

    ReplyDelete
  8. කළුවර හීනයට හඳක් පායනවා නම් ගොඩක් ලස්සන වේවි.. තරු වලට වැඩ... සුභ පතනවා තරු ගොඩක් පායපු කොනක පුන් සඳක් දිලෙන කළුවර හීනයක්ම වේවා කියලා.. අපේ පැත්තෙත් ඇවිත් යන්න එන්න

    ReplyDelete
  9. සුබ පැතුම් නංගියෝ.....!!!! :)

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?