Sunday, August 12, 2012

සැනසුමක් ගෙනෙනා දිනක් ඒවි යලිත්

රෑයමේ ගණදුර මකන්නට
පුරා අහස පුරාවට සුදු සදක් පැයුවට

වියැලුනු කතරට සිසිලක් දෙන්නට
මහා අනොරා වැසි ඇද වැටුනට

සිතලේ ගුලි වෙලා ඔහේ මිදුනු හිමි කැට
නුඹේ හිතේ උනුහුමට දියවුනාට


කාටවත් නොපෙනෙන
මගේ පැරුනු හිතට සැනසුමක් ඒවිද
නෙතින් කඳුලක් හඩා වැටුනට.....


කළුවර හීනය

4 comments:

  1. ලස්සනයි යාළු..

    ReplyDelete
  2. නි




    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. ලස්සනයි.ඒත් වචන ටික නම් අන්ත සරලයි නේද? බර බර වචන ටිකක් දැම්මනම් ෂෝයි

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?