Friday, July 13, 2012

අපට උරුම නැ අපි දෙන්නා












මතකය හදවත පාරවී
සෙනෙහස හිත තුල හංගා
ඔබ එන දවසක්‌ එනතුරු
දෙනෙත් අයගෙන මා උන්නා'

කල්පයකට පසු අපි දෙන්නා
යලි හමුවන්නට පින් කෙරුවා
දෙයත් වෙල් බැන්දගෙන...සෙනෙහස දවටා
මුහුන බලාගෙන මා උන්නා

ඇස්‌ අග හිනැහුන කදුලක්‌ 
වැලපෙයි දුක හිත තුල රන්දා
සැනසුම.... සිනහව අපට උරුම නැ
වෙන් වි යමු අපි දෙන්නා
අපට උරුම නැ අපි දෙන්නා

No comments:

Post a Comment

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?