Friday, July 13, 2012

සැනසුම

මදනලක් සේ නුඔ ඇවිත් හිත් ගැබට
හිනයක් සේ පෙනි නොපෙනි නෙතු අතර
ලතාවක් සේ නැලවිලා මගේ හිත ලඟ
ආදරේ මුසු කලා හෙමි හෙමිහිට..

ජිව්තේ සුව ලතාවක්සේ

හෙම්න් ගෙනවිත් සැනසුමක් සේ
ලඟින් හිඳිමින් සේවනැල්ල සේ
ආදරේ ඇමතුවා මහ මෙරක් සේ

ගෙනෙයි සැනසුම නූඹේ පෙම මට

දාරා ගන්නට නොහැකි තරමට
ඇවිත් තුරුලට මගේ ලඟ හිඳ
සැනසු වදන් ඇති මට තනියට

No comments:

Post a Comment

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?