Friday, July 13, 2012

සුභ පතනෙමි -මම-නුඔ- සැනසෙද්දි



මතකය අභියස - දෙදන තියාගෙන
හැඩුවා මම - නුඹේ මතක අරන්
සිහිවෙනවා මට - නෙත් කදුඵ කතන්දර
අපි ලං වු හැටි - ලොවට හොරෙන්

ආදර මාළිඟ - සිහින පියාපත්
තාමත් සුවඳයි - සිතට මගේ
කෝල කතන්නදර - සුවඳ සිනාකැන්
මහද සරසයි - නුඔට හොරෙන්

බොද වු පැතුමන් - ඉකිබිඳලද්දි
නුඔ සතුටෙන් - ඇ සුව සිහිනේ
ඉවසන්නම් මම - නුඔගේ නාමෙන්
එක්වෙන නොහැකිව - මම තනිවෙද්දි

සුභ පතනෙමි -මම-නුඔ- සැනසෙද්දි

No comments:

Post a Comment

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?