Tuesday, July 17, 2012

නිදහස

දිගුකරන්
මගේ දෙඅත
මේ දියත
සරිසරන්නට....
යලි ලදිමි
මම වරම්
කිරිල්ලියකසේ
හිනැහෙමින්...
පියඹා යන්නම්
ගඟන පුරාවට..
සොයා මා
මගේ නිදහස...
ඉඩදෙන්න
මට විඳන්න...
නිදහසේ
අමර සුව

2 comments:

  1. මෙදියත නිදහස් සුවය අත්විදින්නට වරම් අයැදිය යුත්තේ හදවතින් පමණි..ලස්සනයි බං ෂානි

    ReplyDelete
  2. ඇත්ත හදවතින් වදින නිසහස නම් කියලා වැඩක් නැහැ තැන්කු වේවා ජනා

    ReplyDelete

කලුවර හීනය එළිය කරන්න... නුඹේ හීනය තියා යනවාද?